ආයුබෝවන් මේක කියවන හැම කෙනාටම...
මම කැළුම් පෙරේරා, දැනට IIT Campus එකේ Software Engineering degree එක කරන ගමන් තමා මං ඉන්නේ. ඒ
අතර මටත් හිතුනා blog එකක් කරන්න ඕනා කියලා. මේක technical
blog එකක්.
blog නම් හැමතැනම ඇති... හැමදෙනාටම හම්බ වෙලා ඇති.. හැමෝම කියවලත්
ඇති...
එත් මේක විශේෂ එකක්. දිගටම මේකේ posts කියවනකොට ඔයාලටම එක තේරේවි..
මේකෙදි මම ඔයාලට කියලා දෙන්න හිතන් ඉන්නේ Java, C# ගෙන ප්රදාන වශයෙන්. එත් හැමෝම දන්නා දේවල් ගෙන නෙමෙයි. ගොඩක්
අය දන්නා, දන්නව වුනාට වැඩක් කරගන්න තරම් දැනුමක් නැති, එත් industry එකේ වැඩ වලට ගොඩක් ප්රයෝජනවත්
වෙන දේවල් කොහොමද කරන්නේ කියන එක තම මං සරලවම කියලා දෙන්න යන්නේ.
OOP(Object Oriented Programming) concepts ඔයලා හැමෝම දන්නවා,ඉගෙනගෙන තියෙනවා. එත් ගොඩක් අයට OOP වල ප්රශ්න තියෙනවා. ඒ නිසා OOP concept ඔක්කොම වගේ ඇතුලත් වෙන විදිහට coding examples එක්කම පැහැදිළි කරනම්.
OOP(Object Oriented Programming) concepts ඔයලා හැමෝම දන්නවා,ඉගෙනගෙන තියෙනවා. එත් ගොඩක් අයට OOP වල ප්රශ්න තියෙනවා. ඒ නිසා OOP concept ඔක්කොම වගේ ඇතුලත් වෙන විදිහට coding examples එක්කම පැහැදිළි කරනම්.
ඔයාල අහල ඇතිනේ design patterns ගැන? අහලා ඇති ගොඩ දෙනෙක්, එත් දන්නේ නැ මොනවද, කොහොමද ඒවා use කරලා real world project
එක කරන්නේ කියලා...
මේ blog එකෙන් ඔයාලට ඒ දේවල් ගැන හොඳ idea එකක් ගන්න පුළුවන්. ඒවගේම මං ඒවා Java හා C# දෙකෙන්ම කරන හැටි පෙන්නවා ඒ දෙකම එක ළඟ තියාගෙන comparison එකක් විදියට. එතකොට ඔයාලට ඒවායේ තියෙන වෙනස්කම් අඳුරගෙන ඒවා
ලේසියෙන් මතක තියාගන්න පුළුවන්.
එහෙනම් මේ ගැන කිව ඔය ඇති. ඊලග post එකේ ඉඳන් අපි වැඩේ පටන් ගමු. මත් එක්කම කරන්න ඔයාලත්.
Great Work!
ReplyDeleteSuch a grate work, Help Full ☺
ReplyDeletekeep it up!!
ReplyDeleteGreat Work!
ReplyDeleteGreat job!
ReplyDeleteNicley explained ! Keep up the good work
ReplyDeletenice work bro.. keep it up
ReplyDelete